රුචිර පල්ලියගුරුගේ

රුචිර ශමන් අක්මීමන පල්ලියගුරුගේ (1968 ජනවාරි 22) යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරයෙකු සහ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වේ. දකුණත් පිතිකරුවෙකු හා මධ්‍ය වේග පන්දු යවන්නෙකු සේ සැළකෙන ඔහු බ්ලූම්ෆීල්ඩ් හා මලළ ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකඩ් සමාජය, නන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය සහ ආදි කේම්බ්‍රියන්ස් ක්‍රිකට් සමාජය වැනි සමාජ උදෙසා ක්‍රීඩා කොට තිබේ.[1] 1989/90 සමයේ ඇරඹුණු සිය ක්‍රීඩා දිවිය තුල මුල් පෙල කඩුලු 200 කට වඩා වැඩි ප්‍රමාණයක් හා ලකුණු 4000 ප්‍රමානයක් ඔහු හිමිකරගෙන ඇත.

රුචිර පල්ලියගුරුගේ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරුචිර ශමන් අක්මීමන පල්ලියගුරුගේ
උපත22 ජනවාරි 1968 (1968-01-22) (වයස 56)
මාතර
භූමිකාවවිනිසුරු
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල එදිජා32 (2011–2015)
විනිශ්චය කල වි20ජා26 (2011–2016)
මූලාශ්‍රය: ESPNcricinfo, 2016 6 March

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රුචිර_පල්ලියගුරුගේ&oldid=361720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි