රුක්ෂාන් විද්‍යාලංකාර

වාස්තු විද්‍යාඥ රුක්ෂාන් විද්‍යාලංකාර යනු පොදු රාජ්‍ය මණ්ඩලීය වාස්තු විද්‍යා සංගමයේ සභාපතිය. තවද ඔහු වරලත් වාස්තු විද්‍යාඥයෙක්වන අතර හිටපු සභාපති ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සංගමයද වෙයි.

රුක්ෂාන් විද්‍යාලංකාර
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවවාස්තු විද්‍යාඥ
ප්‍රසිද්ධව ඇත්තේපොදු රාජ්‍ය මණ්ඩලීය වාස්තු විද්‍යා සංගමයේ සභාපති
ආගමබෞද්ධ

රුක්ෂාන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය