රාමතීර්ථම්

ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගම්මානය

රාමතීර්ථම් ‍යනු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි විසියනගරම් දිස්ත්‍රික්කයේ නෙල්ලිමාර්ලා මණ්ඩලයේ පිහිටි ග්‍රාම පංචායතයකි. මෙය විසියනගරම් නගරයේ සිට 12 km පමණ දුරින් පිහිටියේ ය. ප්‍රකට වන්දනා ස්ථානයක් වන මෙය ක්‍රි.පූ. 3වන සියවස තෙක් දිවෙයි.

රාමතීර්ථම්
ගම්මානය
වසර දහසක් පමණ පැරණි ශ්‍රී රාම දේවාලය බෝධිකොණ්ඩය මත
වසර දහසක් පමණ පැරණි ශ්‍රී රාම දේවාලය බෝධිකොණ්ඩය මත
රාමතීර්ථම් is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
රාමතීර්ථම්
රාමතීර්ථම්
රාමතීර්ථම් is located in ඉන්දියාව
රාමතීර්ථම්
රාමතීර්ථම්
ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 18°10′04″N 83°29′42″E / 18.167913°N 83.495057°E / 18.167913; 83.495057ඛණ්ඩාංක: 18°10′04″N 83°29′42″E / 18.167913°N 83.495057°E / 18.167913; 83.495057
රට ඉන්දියාව
ප්‍රාන්තයආන්ධ්‍ර ප්‍රදේශ්
කලාපයවෙරළබඩ ආන්ධ්‍ර
දිස්ත්‍රික්කයවිසියනගරම්
භාෂා
 • නිලතෙලිඟු
වේලා කලාපIST (UTC+5:30)
PIN535218
වාහන ලියාපදිංචියAP-35
ආසන්නතම මහනගරයවිසාඛපට්නම්
විධාන් සභා බල ප්‍රදේශයනෙල්ලිමාර්ලා

ආශ්‍රේයයන් සංස්කරණය

http://asihyd.ap.nic.in/vizianagaram.html සංරක්ෂණය කළ පිටපත 2012-04-28 at the Wayback Machine

සැකිල්ල:Vizianagaram district සැකිල්ල:Hindu holy cities

"https://si.wikipedia.org/w/index.php?title=රාමතීර්ථම්&oldid=593114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි