රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ

රාජ්‍ය අංශයේ නොවන නමුදු ජාත්‍යන්තර කටයුතු වල ගමන්මග වෙනස්කිරීමට තරම් බලයක් සහිත සංවිධාන

ජාත්‍යන්තර සඹඳතා වලදී යෙදෙන පාරිභාෂික යෙදුමක් වන රාජ්‍ය නොවන ක්‍රියාකරුවෝ යන්නෙන් අදහස් වන්නේ රාජ්‍ය අංශයේ ආයතනයක් නොවන නමුදු ජාත්‍යන්තර කටයුතු වලට බලපෑම්කර එහි ගමන්මග වෙනස්කිරීමට තරම් බලයක් සහිත සංවිධානවේ.

වර්ග සංස්කරණය