රාජ්‍යතාන්ත්‍රීක පූර්වගාමීත්වය ප්‍රකාර රාජ්‍ය නායක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය
ජාත්‍යන්තර නියමාවලිය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය නායකයෙකු විසින් අනෙකුත් නිලධාරීන් අභිබවා පූර්වගාමීත්වය ලබා ගනුයේ සහ, රාජ්‍ය නායකයන් අනුස්ථිතිය ලබනුයේ, ඔවුන් තනතුරට පත් වන දිනය අනුව බවයි. එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන් සමස්තයෙහි සහ සාමාජික-නොවන නිරීක්ෂක මට්ටමෙහි රාජ්‍යයන්හී රාජ්‍ය නායකයන් පහත ලැයිස්තුවෙහි සඳහන් වෙති.
එක්සත් ජාතීන් විසින් පිළිගනු ලැබ ඇති රාජ්‍යයන් සංස්කරණය
වත්මන් සංස්කරණය
ආශ්‍රිත සංස්කරණය
- ↑ 1967 ඔක්තොම්බර් 4 දින සිට හසනල් බෝල්කියා බෲනයිහී සුල්තාන්වරයා වුවද, 1984 ජනවාරි 1 දින වන තුරු බෲනයි රාජ්‍යය බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත රාජ්‍යයක් විය.
- ↑ අලි කමිනි පෙරදී ඉරානයේ ජනාධිපති ලෙසින් 2 ඔක්තොම්බර් 1981 – 4 ජූනි 1989 දක්වා සේවය කළේය.
- ↑ ඉරානයේ ජනාධිපති සහ උත්තරීතර නායකයා රාජ්‍ය නායක බලය හවුලේ භුක්ති විඳිති.