රන් සහතික (ඉංග්‍රීසි: gold certificate) යනු රත්‍රන් හිමිකරුවන් සතුව ඇති සැබෑ රත්‍රන් හිමිකම පිළිබඳ සහතිකයකි. රන් සහතික යන්නට එක්සත් ජනපද කඩදාසි මුදල් (1863-1933) ලෙස ඓතිහාසික අර්ථයක් සහ රන් සඳහා ආයෝජනය කිරීමේ මාර්ගයක් ලෙස වර්තමාන අර්ථය යන දෙකම ඇත.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |