රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ

(රජයේ විද්‍යා විද්‍යාලය,මාතලේ වෙතින් යළි-යොමු කරන ලදි)

විද්‍යා විද්‍යාලය ( ඉංග්‍රීසි: Government Science College ) රජයේ මිශ්‍ර පාසැලක් වන අතර මාතලේ නගරයෙහි පිහිටා ඇත. වසර 50 කට අධික ඉතිහාසයක් ඇති මෙම පාසැල ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනයක් ලැබිය හැකි පාසැලක් ලෙස ප්‍රසිද්ධියක් දරනු ලබයි.

ඉතිහාසය සංස්කරණය

ආරම්භය වර්ෂ 1954 පෙබරවාරි මස 15 වන දින. ප්‍රථම විදුහල්පති එස්.රත්නසභාපති .

විදුහල් ගීය සංස්කරණය

විදු විදුහල් මාතා සැරදේ ශ්‍රී ලංකා ධරණී තලයේ
පතුරා විදු නැණ ලෝ පතලේ කරනෙමු ගුණ ගායන ඔබගේ ..//

රන් රතු අලු පැහැ ගත් ධජ සෙවනේ
සොහොයුරු ප්‍රේමෙන් එක් සිත් බැඳුනේ
සිසු කැල සැම සිප් සයුරෙහි ගිල්වා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//

නව ලෝකයකට පෙර මඟ පෙන්වා
සිසු කැල විදු නුවනින් නෙත් පහදා
අප රට දියුනේ පෙරමුණ ගන්නා
වීර පුතුන් ඔබ ජනිත කරන්නා
විදු විදුහල් මාතා සැරදේ ........//

විදුහල්පතිවරුන් සංස්කරණය

  • එස්. රත්නසභාපති (1954–1960)
  • H. R. P.රූපසිංහ (1960–1964)
  • E. P. W. හෙලපිටගේ (1964–1967)
  • H. D. E. ප්‍රේමවර්ධන (1967–1969)
  • A. බොපිටිය (1969–1970)
  • L. M. පෙරේරා (1970–1972)
  • C. A. S. B. සිල්වා (1972–1973)
  • L. M. පෙරේරා (1973–1976)
  • K. B. වේරගම (1976–1980)
  • A. ඒකනායක (1980–1981)
  • R. B. ඒකනායක (1981–1985)
  • A. H. ගොඩවිතාරන
  • A. ඒකනායක (1986–1990)
  • G. K. W. K. ඇටිපොල (1990 - 2015)
  • H.M.B.Herath (2015-2016)
  • C.N.Hettiarachchi(2016-2018)
  • Shashikala Senadheera (2018-Present)

නිවාස සංස්කරණය

  • අයිස්ටයින්
  • ලැවොශියර්
  • ඩාර්වින්

සමිති සහ සංගම් සංස්කරණය

  • බෞද්ධ සංගමය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • චෙස් සංගමය
  • විද්‍යා සංගමය

මේ අඩවිත් බලන්න සංස්කරණය