රජයේ භාරගැනීමේ ළමා නිවාස

ටික කාලයකට හෝ දිගටම ගෙදර වාසය කිරීමේ වාසනාව අහිමිවූ ළමයින් භාරගෙන ආරක්ෂාව සලසන්න දෙපාර්තමේන්තුවේම පාලනය යටතේ ළමා නිවාස කිහිපයක් පිහිටුවා තිබෙනවා.


පිහිටීම සංස්කරණය

භාරගැනීමේ ළමා නිවාස පානදුර, ගාල්ල, බණ්ඩාරවෙල, යාපනය, මහනුවර, අනුරාධපුර, මීගලෑව (ගල්ගමුව), කුරුවිට (රත්නපුර), යන ස්ථානවල පිහිටා ඇත.