රංජිත් සියඹලාපිටිය

බස්නායක රාළලාගේ රංජිත් සියඹලාපිටිය, පා.ම (දෙමළ: ரஞ்சித் சியம்பலாபிட்டிய, ඉංග්‍රීසි: Ranjith Siyambalapitiya; උපත 1 මැයි 1961[1]), යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක්. ෂෙහාන් සේමසිංහ සමග, ඔහු සැප්තැම්බර් 8 2022 සිට වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය වේ.[2] සියඹලාපිටිය කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආපදා කළමනාකරණ අමාත්‍ය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය සහ අනෙකුත් තනතුරු ද වේ.

රංජිත් සියඹලාපිටිය
ரஞ்சித் சியம்பலாபிட்டிய
Ranjith Siyambalapitiya
මුදල් රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
8 සැප්තැම්බර් 2022
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 6 මැයි 2022
පූර්වප්‍රාප්තිකයාආනන්ද කුමාරසිරි
අනුප්‍රාප්තිකයාඅජිත් රාජපක්ෂ
අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ආපදා කළමනාකරණ අමාත්‍ය
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පරිසර රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
29 මැයි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
තනතුර දරමින්
29 මැයි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 22 නොවැම්බර් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි. මු. ජයරත්න
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයානන්දිමිත්‍ර ඒකනායක
මුදල් නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
10 අප්‍රේල් 2004 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
උපත1 මැයි 1961 (1961-05-01) (වයස 63)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
කලත්‍රයාඅචලා සියඹලාපිටිය
දරුවන්ශෂා සියඹලාපිටිය
ශාමී සියඹලාපිටිය
වාසස්ථාන(ය)වැන්දලවත්ත,රුවන්වැල්ල
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
වෘත්තියදේශපාලඥ
වෙබ් අඩවියParliament of Sri Lanka

මුල් ජීවිතය සහ අධ්‍යාපනය සංස්කරණය

ඔහුගේ පියා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන නැසීගිය සිරිල් සියඹලාපිටිය වන අතර මව රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතීය.පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් හා කොළඹරාජකීය විද්‍යාලයෙනි.1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.

බාහිර සබැඳි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම." ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති". අද දෙරණ. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
"https://si.wikipedia.org/w/index.php?title=රංජිත්_සියඹලාපිටිය&oldid=515225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි