මහාචාර්ය රංජිත් පෙරේරා (ඉංග්‍රීසි: Ranjith Perera) යනු හිටපු මොරටුව විශ්ව විද්‍යාලය විදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.

රංජිත් පෙරේරා
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේවිදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

ඔහු වර්තමානයේ සර් ජෝන් කොතළාවල විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිය. තවද රංජිත් මොරටුව විශ්වවිද්‍යාලය සහ ආචේන් විශ්ව විද්‍යාලය ජර්මනිය උපාධි දරයෙකි.

රංජිත් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රංජිත්_පෙරේරා&oldid=457074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි