OJSC "යූකොස් තෙල් සමාගම" (රුසියානු: ОАО Нефтяна́я Компа́ния Ю́КОС ) යනු, රුසියානු කතිපයාධි මිකායිල් කොඩොර්කොවිස්‌කි සහ අනෙකුත් ප්‍රමුඛ රුසියානු ව්‍යාපාරිකයන් ගණනාවක් විසින් පාලන කරනු ලැබූ සහ, 2003 වන තුරු පැවැති, රුසියාවේ ඛනිජතෙල් සමාගමකි. යූකොස් බංකොලොත් වීමෙන් පසුව, වංචා සිදු කලේ යැයි වැරදිකරු කෙරුණු කොඩොර්කොවිස්‌කි, සිරගත කෙරිණි.

යූකොස් තෙල් සමාගම
ඉරණමබංකොලොත්වී
ස්ථාපිතයමොස්කව්, රුසියාව (අප්‍රේල් 15, 1993 (1993-04-15))
අභාවයට ගියනොවැම්බර් 21, 2007 (2007-11-21)
මූලස්ථානයමොස්කව්, රුසියාව
ප්‍රධාන පුද්ගලයන්
කර්මාන්තය
  • තෙල් සහ වායු ගවේෂණය
  • තෙල් සහ වායු නිෂ්පාදනය
"https://si.wikipedia.org/w/index.php?title=යූකොස්&oldid=310723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි