යුධ පතරොම් තුවක්කුව

යුධ පතරොම් තුවක්කුව යනු සටනකදී භාවිතයට වි‍‍‍ශේෂ‍‍‍‍‍යෙන් සැදු පතරොම් තුවක්කුව වර්ග‍‍‍යේ ගිනි අවියකි. පළමු ‍‍‍‍‍ලෝක යුද්ධ‍‍යේ භාවිතා කල Trench Gun හෝ Trench Shotgun යනු පළමවලට නිදවු Shotgun වර්ගයේ අවියයි. මෙහි අඩු පරාසයක් Shirn shells වල උණ්ඩ මගින් අනෙකුත් කුඩා තුවක්කු මගින් නොදුන් නිවැරදි ඉල්ලක්කයක් ලබා දුනි.

rerington 1100 tactical shotgun in 12 gause - මැගසීනයක අගල් 2 ¾ උණ්ඩ 8ක් ඇත.



සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යුධ_පතරොම්_තුවක්කුව&oldid=470450" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි