යමී ගෞතම්

ඉන්දීය නිළියක

යමී ගෞතම් (උපත 1988 නොවැම්බර් 28)[4]ඉන්දියානු චිත්‍රපට නිළියකවේ.[5]මූලික වශයෙන් ඇය හින්දි චිත්‍රපටවල දැකගත හැකිය. දෙමළ, කන්නඩ, පන්ජාබ් චිත්‍රපට තුළින්ද දැකගත හැකිවේ.රඟපෑමට අමතරව, ඇය වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා පෙනී සිටින ප්‍රමුඛ නිරූපිකාවක වේ.

යමී ගෞතම්
Gautam at the Vogue Beauty Awards, 2013.
උපත28 නොවැම්බර් 1988 (1988-11-28) (වයස 35)
ඉන්දියාවIndia[1]
නිවහනචන්දිගාර්,
මුම්බායි[2]
හිමාචල් ප්‍රදේශය, ඉන්දියාව[3]
ජාතිකත්වයඉන්දීය
රැකියාවචිත්‍රපට නිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2008–වර්තමානය තෙක්
දෙමව්පියන්(s)මුඛේස් ගෞතම්
අන්ජලී ගෞතම්
පවුලSurilie Gautam (Elder sister)


References සංස්කරණය

  1. "I have had no affair in my life so far: Yaami Gautam — The Times of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 9 February 2014.
  2. "Yami Gautam gets her own nest"
  3. "Yami Gautam buys a heritage home in Himachal"
  4. "Busy Birthday for Yami – IANS".
  5. "Yami Gautam looks like a dream at Kaabil promotion".
"https://si.wikipedia.org/w/index.php?title=යමී_ගෞතම්&oldid=464413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි