මොස්කව් ගණිතමය පැපිරසය

මොස්කව් ගණිතමය පැපිරසය යනු, පුරාතන ඊජිප්තියානු ගණිතමය පැපිරසයක් වන අතර, ගොලිනීෂිෆ් ගණිතමය පැපිරසය ලෙසින්ද එය හැඳින්වෙන්නේ, ඊජිප්තුවට පිටස්තර එහි පළමු අයිතිකරු වූ ඊජිප්තුවේදී ව්ලඩිමීර් ගොලිනීෂිෆ් අනුව යමිනි. 1892 හෝ 1893 ගොලිනීෂිෆ් විසින් පැපිරසය මිලදී ගන්නා ලද්දේ තිබීසියෙහිදීය.

මොස්කව් ගණිතමය පැපිරසය
මොස්කව් හී ලලිත කලා පිළිබඳ පුෂ්කින් රාජ්‍ය කෞතුකාගාරය
මොස්කව් ගණිතමය පැපිරසයෙහි 14වන ගැටළුව (V. Struve, 1930)
දිනය13වන රාජවංශය, ඊජිප්තුවෙහි දෙවන අතරමැදි කාල පරිච්ඡේදය
සම්භව ස්ථානයතිබීසිය
භාෂාව(න්)හෛරාතික
ප්‍රමාණයදිග: 5.5 මීටර (18 අඩි)
පළල: 3.8 සිට 7.6 සෙමී (1.5 සිට 3 අඟල්)