මොන්ගෝලියානු මාරක පණුවා

මොන්ගෝලියානු මාරක පණුවා යනු මොන්ගෝලියානු පුරාවුන්තයන්හි සදහන් පරිදි දැවැන්ත අඩි 2 සිට 5 දක්වා දිගැති ගෝබි කාන්තාරයේ වාසයකරන පණුවෙකි ,ස්වදේශිකයන්ගේ අදහසට අනුව වු අතිවිශාල රතු පාට සිරුරක් සහිත සල්ෆියුරික් වහනයකරන විශාලයෙකි ,මිනිසෙකු වුවද ක්ෂනිකව මැරිය හැකි මෙම සත්වයා තවමත් අභිරහසක් බව සදහන්.

බෙල්ජියානු චිත්‍රශිල්පී පීටර් ඩර්ක්ස් විසින් නිමැවුනු මොන්ගෝලියානු මාරක පණුවාගේ අර්ථනිරූපණයක්