මොටර් රථයක ඓතිහාසික පසුබිම

  • ප්‍රථමයෙන් නිපදවා ඇත්තේ වාෂ්ප බලයෙන් ක්‍රියා කරන භාහිර දහන එන්ජිමකි.ජලය නටන විට කේතලය වසා ඇති මූඩිය ඉස්සෙන ආකාරය ගැන නිරීක්ෂණය කල George Stephenson (මහා බ්‍රිතාන්‍යය) නම් තැනැත්තා එහි මූඩිය වාෂ්ප බලයෙන් ඉස්සෙන බව නිගමනය කර ඒ අනුසාරයෙන් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන භාහිර දහන එන්ජිම නිෂ්පාදනය කරන ලදී.