මුල්ලේරියාව
මුල්ලේරියාව යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති නාගරික ප්‍රදේශයකි.
සම්පූර්ණ ජනගහනය (වසර 2001 දි) 37,339 ක් විය. කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය කෙරේ.
මුල්ලේරියාව Mulleriyawa | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
රජය | |
• අධිකරණ වර්ගය | කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව |
වේලා කලාප | +5.30 |
ඓතිහාසික පසුබිම සංස්කරණය
ජනගහනය සංස්කරණය
නගරයේ සම්පූර්ණ ජනගහනය (වසර 2001 දි) 37,339 ක් විය.
සංචාරක ආකර්ෂණ සංස්කරණය
ආර්ථිකය සංස්කරණය
වෙනත් කරුණු සංස්කරණය
ආශ්‍රිත ලිපි සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
- www.mulleriyawa.org[1] සංරක්ෂණය කළ පිටපත 2016-08-29 at the Wayback Machine