මිසයිල යනු ස්වයංක්‍රියව ක්‍රියාක්මක වන, ඉලක්කයක් සදහා ආයුධයක් ලෙස ක්‍රියාත්මක වන පුපුරණ ද්‍රවය රැගත් ප්‍රක්ෂිප්ත ආයුධයකි. මිසයිල විදිනය ලෙස භාවිත කරන්නේ රොකට්ටුවකි. ඊට අමතරව ˝ටර්බොජෙට්˝ (turbojet) රැම්ජෙට් ( ramjet ) සහ ˝ටර්බොෆැන්˝ එංජින් බාවිතා කළ හැකිය.

මිසයිල යන වචචනය ලතින් වචනයක් වන ˝මීටර්˝ (mittere) යන ක්‍රියා පදයෙන් වන අතර එහි තේරැම වන්නේ ˝යැවීම ˝ යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=මිසයිල&oldid=658334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි