මිරිස්ස දුම්රිය ස්ථානය

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි

මිරිස්ස දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මිරිස්ස උතුරෙහි පිහිටි දුම්රිය ස්ථානය වේ. එය කඹුරුගමුව සහ පොල්වතුමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. මිරිස්ස දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 147.5 දුරකිනුත්, මාතර දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 9.3 දුරකිනුත් ඉදිකොට තිබේ.

මිරිස්ස දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයඋඩුපිල පාර, මිරිස්ස
ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක5°57′24″N 80°28′24″E / 5.9568°N 80.4734°E / 5.9568; 80.4734ඛණ්ඩාංක: 5°57′24″N 80°28′24″E / 5.9568°N 80.4734°E / 5.9568; 80.4734
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
දුම්රිය මාර්ග ගණන1
වෙනත් තොරතුරු
තත්ත්වයසක්‍රීයයි
දුම්රිය ස්ථාන කේතයMIS
ඉතිහාසය
විද්‍යුතනයනැත
පිහිටි ස්ථානය
මිරිස්ස දුම්රිය ස්ථානය is located in ශ්‍රී ලංකාව
මිරිස්ස දුම්රිය ස්ථානය
මිරිස්ස දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම

සම්බන්ධතා සංස්කරණය

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය සේවය   පසු නැවතුම්පොළ
පොල්වතුමෝදර   මුහුදුබඩ දුම්රිය මාර්ගය   කඹුරුගමුව

මූලාශ්‍ර සංස්කරණය