මිරහාවත්ත යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ගමකි.

මාර්ග සංස්කරණය

එය මාර්ග අංක 99 වැලිමඩ - බණ්ඩාරවෙල - කොළඹ මාර්ගයේ වැලිමඩ හා බණ්ඩාරවෙල අතර පිහිටා ඇත.

පහසුකම් සංස්කරණය

මෙම ප්‍රදේශය ආවරණය කරන සේවා මධ්‍යස්ථානයක් ලෙසින් මිරහාවත්ත ග්‍රාමීය රෝහල පවතියි.

ආගමික ස්ථාන සංස්කරණය

ශ්‍රී පුෂ්පාරාමය, නාවෙල පරමදර්ශනාරමය, සිරි සීවිමලාරාමය, ශ්‍රී නීග්‍රෝධාරාම පුරාණ විහාරය, ශ්‍රී ජනානන්දාරාමය, ශ්‍රී සාම විහාරය සහ සීලසුමනාරාමය මෙහි ඇති බෞද්ධ සිද්ධස්ථාන අතුරින් කිහිපයක් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=මිරහාවත්ත&oldid=470675" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි