මියන්මාරයේ හැදියාව

මියන්මාරයේ (බුරුමයේ) හැදියාවට (බුරුම: မြန်မာ့ယဉ်ကျေးမှု; MLCTS: /mranma yanykye:hmu/ ) බුදු දහම දැඩි වැ බලපා ඇති. තව ද බුරුම හැදියාවට එහි අසල්වැසියන් ද බලපා ඇති.

තෙ වැනි අඟුලු-බුරුම යුදයේ දී කොංබොං රාජවංශය සිහසුනෙන් නෙරැපීමෙන් පසු, බිරිතානි යටත් විජිත පැලුම හා බටහිරිකුරුවම හා බුරුම හැදියායේ බස හා අදියෙදුම හා ඇතුළු අංශ කෙරෙහි බලපා ඇති.

"https://si.wikipedia.org/w/index.php?title=මියන්මාරයේ_හැදියාව&oldid=662962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි