මැදින් පුර තෙළෙස්වක
මැදින් පුර තෙළෙස්වක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ දහතුන්වන (13) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි දහහතක් (17) ඉතිරිව ඇත.
අමතර අවධානයට සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-22.
පූර්වප්‍රාප්තිකයා මැදින් පුර දොළොස්වක |
මැදින් පුර තෙළෙස්වක | අනුප්‍රාප්තික මැදින් පුර තුදුස්වක |