මාෂ්මෙලෝ යනු රසකැවිලි වර්ගයක් වන අතර, නවීන ආකාරයෙන් මේවා තනනුයේ, සාමාන්‍ය වශයෙන් සීනි, තිරිඟු පැණි, ජලය, උණු ජලයේ දිය කොට මුදු කරන ලද ජෙලටින්, ඩෙක්ස්ට්‍රෝස්, වැනිලා රසකාරක, සහ සමහරවිට වර්ණකාරක යන දේවල් ගෙන, ස්පොන්ජීය උකු ස්වභාවයක් දක්වා ගසා ගැනීමෙනි. සමහරක් මාෂ්මෙලෝ වට්ටෝරු සඳහා බිත්තර සුදු මද අවශ්‍ය වෙයි.[1] මෙම රසකැවිල්ල වනාහී ඇල්තයියා ඔෆිෂිනාලිස් නමැති මාෂ්මෙලෝ ශාකයෙන් තැනුණු වෛද්‍යමය රසකැවිල්ලෙහි නූතන අනුවාදය වෙයි.[1]

වර්ණගැන්වුනු මාෂ්මෙලෝ එකතුවක්

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 පෙට්කෙවිච්, රේෂල් (2006). "වට්ස් දැට් ස්ටෆ්? මාෂ්මෙලෝ". කෙමිකල් ඇන්ඩ් ඉන්ජිනියරින් නිව්ස්. 84 (16): 41. සම්ප්‍රවේශය 2008-02-10.
"https://si.wikipedia.org/w/index.php?title=මාෂ්මෙලෝ&oldid=251136" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි