පාරේ ගමන් ගන්නා අයගේ පහසුව සඳහා මාර්ග දෙපස ඇති සලකුණු මාර්ග සංඥා ලෙස හැඳින්විය හැකිය. බොහෝ රටවල බොහෝ සංඥා සමාන අර්ථය ගෙනෙ දීමට යොදා ගන්නා අතර ඒ ඒ රටවලට විශේෂ වූ සංඥාද ඇත. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මාර්ග සංඥා ද ඇත.

පොදු සංස්කරණය

  • නවත්වනු (STOP) මෙය ලොව පුරා පිළිගත් මාර්ග සංඥාවකි.
"https://si.wikipedia.org/w/index.php?title=මාර්ග_සංඥා&oldid=495848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි