මාකප් භාෂා සකස් කර ඇත්තේ ටෙක්ස්ට් වලින් සකසන ලද දෙයක් සකස් කර අපට අවශ්‍ය ආකාරයකට දර්ශනය කිරීමටය. මෙහිදී භාවිත කරන කේත ඛන්ඩ ටැග් ලෙස හදුන්වනු ලබයි.

ච්ටිඑමඑල් (HTML) මේ සදහා හොදම උදාහරණය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මාකප්_භාෂාව&oldid=660690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි