මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යනු දිවයින පුවත්පතේ පලවූ ලිපි මාලාවකි.[1]
කර්තෘ | කර්තෘ සඳහන් නොවේ |
---|---|
මුල් නාමය | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ දිවයින පුවත්පතේ ලිපි මාලාව |
කවර නිර්මාණ ශිල්පී | වාසල සේනාරත්න |
රට | ශ්‍රී ලංකා |
බස | සිංහල |
ප්‍රකාශක | ඉන්ද්‍රජිත් සුබසිංහ |
මාධ්‍ය ප්‍රභේදය | මුද්‍රිත |
ග්‍රන්ථ සංඛ්‍යාව | 5 (List of books) |
වෙබ්අඩවිය | http://rahathunwedimaga.lk/ |
කර්තෘ සංස්කරණය
මෙම ලිපිමාලාවේ කර්තෘ භික්‍ෂුවක් බව පමනක් සඳහන් වීය. පසුව මෙම ලිපි මාලාව ග්‍රන්ථ ලෙස එලි දැක්වුනු අතර ඒවායේද කර්තෘ නිර්නාමික භික්‍ෂුවක් බව සඳහන් විය. එවකට අප්‍රකට භික්‍ෂුවක් වූ රාජගිරියේ අරියඤාණ හිමි මෙම ලිපි මාලාවේ කර්තෘ බව වර්තමාන පිලිගැනීමයි.[තහවුරු කර නොමැත]
ආශ්‍රිත ලිපි සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "මහරහතුන් වැඩි මග ඔස්සේ-1". සරසවි පොත්හල විකිණුම් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 16 ජූලි 2017.
මහරහතුන් වැඩි මග ඔස්සේ දිවයින ඉරිදා සංග්‍රහය ලිපි මාලාව ඇසුරින් පල වූ කෘතියයි .