අනුරාධපුර මහා විහාරය
(මහාවිහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංග ද යන්න පිළිබදව උගතුන් අතර විවිධ මතභේද පවතී. එසේ වුවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින් ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.
මහා විහාරය | |
---|---|
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ | |
විස්තරය | |
Denomination | ථේරවාද බුදු දහම |
Founded | ක්‍රි. පූ. 140 පමණ |
සොයාගත්තේ | දුටුගැමුණු රජ |
රට | ශ්‍රී ලංකා |
ලක්දිව මුල් අවධියේ විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක විසූව ද, අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.
ඉතිහාසය සංස්කරණය
මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපි වල සඳහන් වේ.[1]
අංග සංස්කරණය
වන්දනීය ස්ථාන සංස්කරණය
- ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
- පාරිභෝගික චෛත්‍යය - ශ්‍රී මහා බෝධිය
- උද්දේසික චෛත්‍යය - පිළිමගෙය
භික්‍ෂුන් පරිහරණය කළ ස්ථාන සංස්කරණය
- පොහොය ගෙය - ලෝවාමහාපාය
- සන්නිපාත ශාලාව
- රංසිමාලිකය
- දානශාලාව
- කණ්ඨ පොකුණ
අයත්වූ භික්‍ෂුණී විහාර සංස්කරණය
- ථූපාරාමය
- මිරිසවැටිය
මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති සංස්කරණය
==
ශීර්ෂ පෙළ සංස්කරණය
-
1 යටි ලියමන
-
2 යටි ලියමන
==
ආශ්‍රිත ලිපි සංස්කරණය
වැඩිදුර කියවීම් සංස්කරණය
- ↑ අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව