මහනුවර දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි
මහනුවර දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි දුම්රිය ස්ථානය වේ. දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
මහනුවර දුම්රිය ස්ථානය | |
---|---|
දුම්රියපල සංඛ්‍යාලේඛන | |
මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය මාතලේ දුම්රිය මාර්ගය |
වෙනත් තොරතුරු | |
විද්යුතනය | නැත[1] |
හිමිකාරත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
මූලාශ්‍ර සංස්කරණය
- ↑ "ඩේලි නිව්ස්". IESL ප්‍රපෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.