මහජන සෞඛ්‍යය පිලිබඳ රාජකීය සංගමය

ලන්ඩන් නගරය මූලාස්ථානය කරගත් මහජන සෞඛ්‍යය පිලිබඳ රාජකීය සංගමය යනු මහජන සෞඛයය සහ සුවතාවය සම්බන්ධ පුණ්‍යායතනයකි[1].

අතීතය සංස්කරණය

පෙර පැවති සංවිධාන 2ක් ඒකාබද්ධ කිරීමෙන් ක්‍රි.ව. 2008 වසරේදී ස්ථාපිතකල ආයතනයකි.[2]

සාමාජිකත්වය සංස්කරණය

පුද්ගල යෝ සංස්කරණය

මහජන සෞඛ්‍යය සම්බන්ධව ක්‍රියාකරන ඕනෑම පුද්ගලයෙකුට සාමාජිකත්වය ලබාගත හැක.

සංස්ථාපියන් සංස්කරණය

මෙහි අගය සහ වාසි හඳුනාගත් ඕනෑම සංවිධානයකට සාමාජිකත්වය ලබාගත හැක[3] වෘත්තීමය සංගම්. අධාපනික ආයතන සහ වෙළඳ ව්‍යාපාර මෙම සාමාජිකත්වය ලබා ඇත.

මුලාශ්‍ර සංස්කරණය

  1. http://www.rsph.org.uk/en/about-us/index.cfm
  2. http://www.rsph.org.uk/en/about-us/index.cfm
  3. http://www.rsph.org.uk/en/membership/corporate-membership