පත්‍ර 2ක් අනුභවය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩුවේ .

මස්බැද්ද
in Karyavattam University Campus of Kerala, India.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Asterids
ගෝත්‍රය: Gentianales
කුලය: Asclepiadaceae
ගණය: 'Gymnema'
විශේෂය: G. sylvestre
ද්වීපද නාමය
Gymnema sylvestre
R. Br.


දියවැඩියාවට බෙහෙතක් ලෙස අවුරුදු දහස්ගණනක් භාවිතාකල පැලෑටියකි.

ආයුර්වේද බෙහෙතක් ලෙස ලක්‍ෂණ සංස්කරණය

  • ගුණ කර්ම
    • රස - කෂාය, කටුක
    • ගුණ - ලඝු, රුක්‍ෂ
    • වීරිය - උෂ්ණ
    • විපාක - කටුක
  • දෝෂ කර්ම - කළුවාත ශාමක
  • ප්‍රධාන කර්ම - වේදනාහර, දීපන, යාකෘත් උත්තේජක, මුතා කාරක
  • ව්‍යවහාරික රෝග
    • ග්‍රන්ථි රෝග, ප්ලීහ වෘද්ධි, මධුමේහ - කොළ ප්‍රලේප
    • මධුමේහය - පත්‍ර චූර්ණය
    • අක්‍ෂි රෝග - මුලේ පොත්ත
"https://si.wikipedia.org/w/index.php?title=මස්බැද්ද&oldid=397423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි