මවුවරුන්ගේ දිනය යනු, මවුවරුන් සහ මාතෘත්වයටද, මාතෘමය බැඳීම් වලටද සහ, සමාජය කෙරෙහි මවුවරුන්ගේ බලපෑමටද ගරු කිරීමට පැවැත්වෙන වාණිජ උත්සවයකි. ලොව බොහෝ ප්‍රදේශ වල මෙම උත්සවය විවිධ දිනයන්හී පැවැත්වෙන අතර, බහුල ලෙසින් මාර්තු හෝ මැයි මාසයන්හී පැවැත්වෙයි. පියවරුන්ට ගරුකිරීමට පැවැත්වෙන් මෙවැනි උත්සවයක් වන පියවරුන්ගේ දිනය මෙයින් අනුපූරණය කෙරෙයි.

මවුවරුන්ගේ දිනය
මවක් ඇයගේ සුබපැතුම් පත සමග ඡායාරූපයට පෙනී සිටිමින්
Observed byබොහෝ රටවල
Typeවාණිජ
Significanceමවුවරුන්ට සහ මාතෘත්වයට ගරුකිරීම
Dateමැයි මස දෙවන ඉරිදා දිනය
චතාරික කාලයෙහි සතරවන ඉරිදා දිනය (මාතෘත්ව ඉරිදා දිනය)
Frequencyවාර්ෂික
Related toළමා දිනය, පියවරුන්ගේ දිනය, දෙගුරුන්ගේ දිනය

මවුවරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුනේ 20වන සියවසෙහි මුල් අවදියෙහිය; මවුවරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්‍රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්‍රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි සම්බන්ධයක් නොමැත. 👨‍🍼👩‍👦‍👦[1][2][3]

ලොව වටා සැමරෙන දින සංස්කරණය

Note: Countries that celebrate International Women's Day instead of Mother's Day are marked with a dagger (†).

ග්‍රෙගෝරියානු දින දසුන
සිදුවීම දින රට

මැයි මස පළමුවන ඉරිදා

මැයි 7, 2023
මැයි 5, 2024
මැයි 4, 2025

  හන්ගේරියාව
  ලිතුවේනියාව

  මොසැම්බික්
  පෘතුගාලය

  රුමේනියාව
  ස්පාඤ්ඤය

මැයි මස දෙවන ඉරිදා

මැයි 14, 2023
මැයි 12, 2024
මැයි 11, 2025

  ඇන්ගුයිලා
  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
  ඇරුබා
  ඕස්ට්‍රේලියාව
  ඔස්ට්‍රියාව
  බහාමාස්
  බංග්ලාදේශය
  බාබඩෝස්
  බෙල්ජියම
  බෙලීස්
  බර්මියුඩා
  බොනෙයා
  බොට්ස්වානා
  බ්‍රසීලය
  බෲනයි

  කැනඩාව
  කාම්බෝජය
  චිලි[4]
  චීන මහජන සමූහාණ්ඩුව[5]
  කොලොම්බියාව
  කියුබාව[6]
  කුරකාවෝ
  සයිප්‍රස්
  චෙක් ජනරජය[7]
  ඩෙන්මාර්කය

  ඩොමිනිකා
  ඉක්වදෝරය
  එස්ටෝනියා
  ඉතියෝපියාව
  ෆිජී
  ෆින්ලන්තය
  ජර්මනිය
  ඝානාව
  ග්‍රීසිය
  ග්‍රෙනාඩා
  ගයනා
  හොන්ඩූරස්
  හොංකොං
  අයිස්ලන්තය
  ඉන්දියාව

  ඉතාලිය
  ජැමෙයිකාව
  ජපානය
  කුර්දිස්තානය
  ලැට්වියාව
  ලයිබීරියාව
  ලෙයිච්ටෙන්ස්ටෙයින්
  මකාවෝ
  මලයාසියාව
  මෝල්ටාව
  නෙදර්ලන්තය
  නවසීලන්තය
  පාකිස්තානය
  පපුවා නව ගිනිය
  පෙරූ[8]

  පිලිපීනය
  පුවටෝ රිකෝ
  ශාන්ත කිට්ස් සහ නේවිස්
  ශාන්ත ලුසියා
  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
  සැමෝවා
  සිංගප්පූරුව
  සින්ට් මාර්ටන්
  ස්ලොවැකියාව[7]
  දකුණු අප්‍රිකාව[තහවුරු කර නොමැත]
  ශ්‍රී ලංකාව
  සුරිනාමය

   ස්විට්සර්ලන්තය
  තායිවානය
  ටැන්සානියාව
  ටොන්ගා
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
  තුර්කිය
  උගන්ඩාව
  යුක්‍රේනය
  එක්සත් ජනපද
  උරුගුවේ
  වියට්නාමය
  වෙනිසුයෙලාව
  සැම්බියාව
  සිම්බාබ්වේ

උපහරණ සංස්කරණය

  1. එල්. ජේම්ස් ග්‍රොල්ඩ් (අප්‍රේල් 1968), "මදර්ස් ඩේ", ඇමරිකන් ජර්නල් ඔෆ් සයිකෑට්‍රි, 124: 1456–1458, Mother's Day, conceived by Anna Jarvis to honor unselfish mothers (...) Although there is no direct lineal descent to our modern Mother's Day custom, secular and religious motherhood have existed for thousands of years 10 May 1908: the first church – St. Andrew's in Grafton, West Virginia – responded to her request for a Sunday service honoring mothers . Cybele (...)
  2. ටැඩ් ටුලෙජා (1999), කියුරියස් කස්ටම්ස්: ද ස්ටෝරීස් බිහයින්ඩ් 296 පොපියුලර් ඇමරිකන් රිචුවල්ස්, ගලහාඩ් බුක්ස්, p. 167, ISBN 9781578660704, Although attempts have been made to link Mother's Day to ancient cults of the mother goddess, especially the worship of Cybele, the association is more conceptual than historic. Mother's Day is a modern, American invention.
  3. රොබට් ජේ. මයර්ස්, හෝල්මාර්ක් කාඩ්ස් (1972), සෙලිබ්‍රේෂන්ස්; ද කම්ප්ලීට් බුක් ඔෆ් ඇමරිකන් හොලිඩේස්, ඩබ්ල්ඩේ, p. 143, Our observance of Mother's Day is little more than half a century old, yet the nature of the holiday makes it seem as if it had its roots in prehistoric times. Many antiquarians, holiday enthusiasts, and students of folklore have claimed to find the source Mother's Day in the ancient spring festivals dedicated to the mother goddess, particularly the worship of Cybele.
  4. "Días Nacionales en Chile". සම්ප්‍රවේශය 8 April 2013.
  5. Xinhua from China Daily (16 May 2006). "It's Mother's Day". SCUEC online.
  6. "Principales efemérides. Mes Mayo". Unión de Periodistas de Cuba. සම්ප්‍රවේශය 7 June 2008.
  7. 7.0 7.1 Mixed emotions on Women's Day in Eastern Europe, euractiv.com, 9 March 2010, http://www.euractiv.com/en/enlargement/mixed-emotions-women-s-day-eastern-europe-news-309486, ප්‍රතිෂ්ඨාපනය 4 May 2014 
  8. "Calendario Cívico Escolar". Dirección Regional de Educación de Lima Metropolitana. සම්ප්‍රවේශය 7 June 2008.
"https://si.wikipedia.org/w/index.php?title=මවුවරුන්ගේ_දිනය&oldid=592834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි