මදිනා
මදිනා (/mɛˈdiːnə/; අරාබි: اَلْمَدِينَة اَلْمَنَوَّرَة, නිල වශයෙන් al-Madīnah al-Munawwarah, “කාන්තිමත් නගරය”, හෝ اَلْمَدِينَة al-Madīnah, සවුදි රජය සහ සාමාන්‍ය නූතන ඉස්ලාමීය සාහිත්‍යයෙහි නිල වශයෙන් අක්ෂර පරිවර්තනය මදීනා ලෙසින්) යනු, බටහිර සවුදි අරාබියාවේ, හෙජෑස් පෙදෙසෙහි නූතන නගරයක් වන අතර, අල් මදීනා පළාතේ අගනුවර වෙයි.
මදිනා اَلْمَدِينَة اَلْمَنَوَّرَة | |
---|---|
අල්-මදිනා අල්-මුනාවරාහ් කාන්තිමත් නගරය මදිනා | |
අල්-මස්ජිද් අල්-නබාවිහී කොළ ගෝලාර්ධය යට මුහමද් තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇත . | |
රට | සවුදි අරාබියාව |
පළාත | අල් මදීනා පළාත |
රජය | |
• පුරපති | කාලිද් ටාහර් |
• පළාත් ආණ්ඩුකාර | ෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් |
සරිය | |
• මුළු | 589 කිමී2 (227 සතරැස් සැත) |
උන්නතාංශය | 608 මී (1,995 අඩි) |
ජනගහණය(2006) | |
• මුළු | 1,300,000 |
වේලා කලාප | අරාබියා සම්මත වේලාව (UTC+3) |