මතකපතක් (ඉංග්‍රීසි:  Memory card) යනු ඉලෙක්ටොනික් ක්ෂණික මතක දත්ත ගබඩා කිරීම සදහා භාවිතා කෙරෙන උපාංගයකි‍. සාමාන්‍යයෙන් බොහෝ ඩිජිටල් කැමරා, ජංගම දුරකථන, ලැප්‍ටොප් පරිගණක, මාධ්‍ය ධාවක සහ පරිගණක ක්‍රීඩා උපකරණ වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග වල භාවිත කෙරෙයි. ඒවා ඉතා කුඩා මෙන්ම නැවත නැවත භාවිත කල හැකි අමතර බල සැපයුමකින් තොරව ක්‍රියා කරයි.මතක කාඩ්පත් 1990 අගෝස්තු මාසයේ හදුන්වා දෙනු ලැබීය.[තහවුරු කර නොමැත]

DSLR කැමරාවක භාවිතා වන මතක පතක්
මතක පත් ක්‍රම ක්‍රමයෙන් කුඩා වීමට ලක් වී ඇත.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මතක_පත්&oldid=662690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි