මංගල යාපා
මංගල යාපා (ඉංග්‍රීසි: Mangala Yapa) යනු ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයායි.
මංගල යාපා | |
---|---|
උපත | බදුල්ල ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | වරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු |
ප්‍රසිද්ධව ඇත්තේ | ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි |
ආගම | බෞද්ධ |
ඔහු හිටපු බස්නාහිර මහ නගර සැලැසුම් ව්‍යාපෘති සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ, කොළඹ ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.
ජීවන සටහන් සංස්කරණය
මංගල යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු වරයෙකි.