භාෂාමය රඳාපැවැත්ම

(භාෂාමය සාපේක්ෂතාව වෙතින් යළි-යොමු කරන ලදි)

වෝර්ෆ් කල්පිතය, සපිර්-වෝර්ෆ් කල්පිතය හෝ වෝර්ෆියන්වාදය ලෙසින්ද හැඳින්වෙන භාෂාමය රඳාපැවැත්ම නම් සංකල්පයට අනුව, භාෂාවක ව්‍යුහය එහි කථිකයන්ගේ ලෝකදැක්මට සහ ප්‍රජානනයට බලපෑම් කරයි. ඒ අනුව පුද්ගලයන්ගේ මවු බස ලෝකය පිළිබඳ ඔවුන්ගේ සංජානනය තීරණය කිරීමට බෙහෙවින් බලපායි.

සුශෝධන සංස්කරණය

හැසිරීම් පාදක පර්යේෂණ සංස්කරණය

මානස-භාශාමය පර්යේෂණ සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=භාෂාමය_රඳාපැවැත්ම&oldid=666315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි