බෲස් එඩ්වඩ් මාටින් (උපත 1942 ජූනි 11 දකුණු ඕස්ට්‍රේලියාවේ ) යනු දකුණු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරඟ විනිසුරුවෙකි.

ඔහු 1985 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සිඩ්නි හිදී 1984 දෙසැම්බර් 30 සිට 1985 ජනවාරි 2 දක්වා එක් ටෙස්ට් තරගයක් විනිසුරුවරයා ලෙස කටයුතු කළ අතර, මාටින්ගේ සහකරු වූයේ මෙල් ජොන්සන් ය.

මාටින් 1981 සහ 1987 අතර එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ 25ක් විනිශ්චය කළේය. ඔහු 1979 සහ 1987 අතර ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු පෙළ තරග 31ක් විනිශ්චය කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=බෲස්_මාටින්&oldid=545180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි