"ද ගව්නර්" යන අපනාමය ලද, රොබට් ඒබ්ල් (30 නොවැම්බර් 1857 – 10 දෙසැම්බර් 1936) යනු, සරේ කණ්ඩායම සහ එංගලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කරන පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කල සහ ප්‍රාන්ත ශූරතා තරගාවලියෙහි මුල් වසර කිහිපය තුලදී විශිෂ්ඨ ඵලදායී ලකුණු රැස් කරන්නන් අතුරින් එක් අයෙකු විය.

බොබී ඒබ්ල්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරොබට් ඒබ්ල්
උපත30 නොවැම්බර් 1857(1857-11-30)
"https://si.wikipedia.org/w/index.php?title=බොබී_ඒබ්ල්&oldid=371653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි