බෙල්ජියමේ පාවෝලා රැජින

පාවෝලා රැජින බෙල්ජියමේ හිටපු රජු වන ඇල්බට් රජතුමාගේ බිසව වේ.එතුමිය වත්මන් රජු වන පිලිප් රජතුමාගේ මව් බිසව වේ.

පාවෝලා රැජින
පාවෝලා බිසව 2008දී
බෙල්ජියමේ බිසව
නිල කාලය9 අගෝස්තු 1993 – 21 ජූලි 2013
උපතදෝන පාවෝලා මාගරීටා මරියා ඇන්ටොනියා කොන්සිග්ලියා රුෆෝ දි කැලැබ්‍රියා[1]
11 සැප්තැම්බර් 1937 (1937-09-11) (වයස 86)
ක්ලවුඩියා මන්දිරය , ෆෝර්ටෙ ද මාර්මි, ඉතාලි රාජධානිය
වල්ලභයාබෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා (වි. 1959)
දරුවන්
වංශයරුෆෝ දි කැලැබ්‍රියා වංශය
පියාෆුල්කො, රුෆෝ දි කැලැබ්‍රියා කුමරු
මවලුයිසා ගැසෙල්ලි දෙයි කවුන්ටි දි රොසානා
ආගමරෝමානු කතෝලික
  1. Guiot, Stéphane (20 April 2001). "Titres Royaux en Belgique" [Royal Titles in Belgium]. City of Brussels. 4 April 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 April 2023. ... et de son épouse Sa Majesté la Reine Paola Margherita Maria-Antonia Consiglia des Princes Ruffo di Calabria, Princesse de Belgique, Grand Cordon de l'Ordre de Léopold, domiciliés à Bruxelles, ...