බිනර පසළොස්වක පෝය
බිනර පසළොස්වක පෝය, පසළොස්වක පෝය දිනයකි.
මෙම පෝය දිනය වස්තුන් මාසයේ මැද පෝය දිනය වන අතර මෙය ඉතා වැදගත් පොහොය දිනයකි.මෙහි වැදගත්කම වන්නේ:
• භික්ෂුණි ශාසනය ඇරඹීම.
ආශ්‍රිත සංස්කරණය
පූර්වප්‍රාප්තිකයා නිකිණි පසළොස්වක පෝය |
බිනර පසළොස්වක පෝය | අනුප්‍රාප්තික වප් පසළොස්වක පෝය |