බවුසර ට්‍රක් රථයක් යනු ද්‍රවිකෘත භාරයන්, වියලි බඩු තොග හෝ වායූන් මාර්ගයෙහි ප්‍රවාහන කිරීමට සැලසුම් කර ඇති මෝටර වාහනයකි.

ජපාන බවුසර ට්‍රක් රථයක්
බොලිවියාවේ පෙට්‍රෝලියම් බවුසර ට්‍රක් රථයක්
"https://si.wikipedia.org/w/index.php?title=බවුසර_ට්‍රක්_රථය&oldid=264349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි