අවිනිශ්චිතතාවයේ දී, බොහෝ දුරට සිදුවිය හැකි යැයි සැලකෙන දේ බලාපොරොත්තුව නම්වේ. අනාගතය කේන්ද්‍ර කර ගත් විශ්වාසයක් වන බලාපොරොත්තුව යථාර්ථවාදී හෝ නොවිය හැකිය. අඩු වාසිදායක ප්රතිඵලය බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ඇති කරයි. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවුවහොත් එය පුදුමයකි. වෙනත් පුද්ගලයෙකුගේ හැසිරීම හෝ කාර්ය සාධනය පිළිබඳ බලාපොරොත්තුව, එම පුද්ගලයාට ප්‍රකාශ කිරීම, ප්‍රබල ඉල්ලීමක හෝ නියෝගයක ස්වභාවය තිබිය හැකිය; එවැනි අපේක්ෂාවන් සමාජ සම්මතයක් ලෙස හැඳින්වේ. යමක් සත්‍ය යැයි අපේක්ෂා කරන තරම අපැහැදිලි තර්කනය භාවිතයෙන් ප්‍රකාශ කළ හැක. අපේක්ෂාව යනු බලාපොරොත්තුවට අනුරූප වන හැඟීමයි.

"නිසැකවම ඔහු ඒවි ?". Christen Dalsgaard ගේ චිත්‍රයක් (From Denmark)

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=බලාපොරොත්තුව&oldid=666597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි