බටහිර පැළුම් මිටියාවත(රුවන්ඩාව)

මෙය කිලෝමීටර් 6,000ක් දිගින් යුක්ත අතර නිරිතදිග ආසියාවේ පිහිටි උතුරු සිරියාවේ සිට ගිණිකොනදිග අප්‍රිකාවේ පිහිටි මොසැම්බික් නගරය දක්වා පරාසය තුල පැතිරී පවතියි. නැගෙනහිර අප්‍රිකානු පලුම් නිම්නය ලෙස ව්‍යවහාර වන්නේද මෙයම ය. අෆාර් තෙමංසල නමින් හැදින්වෙන ප්‍රදේශයේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන අප්‍රිකානු භූ තැටියද මේ නිම්නය හරහා වැටී ඇත. මෙම අප්‍රිකානු භූ තැටිය වෙන් වී සෑදී ඇති උප භූ තටි දෙක විද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ නුබියන් සහ සෝමාලි තටි ලෙසිණි[1].

අෆාර්හි චන්ද්‍රිකා ඡායාරූපයක්


වැඩිදුර කියවීම් සංස්කරණය

  • Africa's Great Rift Valley, 2001, ISBN 0810906023
  • Tribes of the Great Rift Valley, 2007, ISBN 9780810994119
  • East African Rift Valley lakes, 2006, OCLC 76876862
  • Photographic atlas of the Mid-Atlantic Ridge Rift Valley, 1977, ISBN 0387902473
  • Rift Valley fever : an emerging human and animal problem, 1982, ISBN 9241700637

බාහිර පරිශීලක සබැඳුම් සංස්කරණය


මූලාශ්‍ර සංස්කරණය

  1. https://www.forbes.com/sites/davidbressan/2018/04/03/the-discovery-of-the-great-rift-valley-where-africa-is-splitting-in-two/