ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.

බටහිර ඉවුර
බටහිර ඉවුර (අරාබි: الضفة الغربية‎ අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[1]
බටහිර ඉවුර (අරාබි: الضفة الغربيةඅඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית‎‎, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[1]
වත්මන් පරිපාලනයපලස්තීන අධිකාරිය පලස්තීන අධිකාරිය
( A ප්‍රදේශය සහ B ප්‍රදේශය)

 ඊශ්‍රායෙලය
(B ප්‍රදේශය සහ C ප්‍රදේශය)
සරිය
 • මුළු5,655 කිමී2 (2,183 සතරැස් සැත)
ජනගහණය
 • මුළු2,862,485[2]
ජනනාමය(න්)බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ

මූලාශ්‍ර සංස්කරණය

  1. කරයානි, මයිකල් (2014). කන්ෆ්ලික්ට්ස් ඉන් අ කන්ෆ්ලික්ට්. p. xi.
  2. "كتاب فلسطين الاحصائي السنوي" (PDF). පලස්තීන මධ්‍යම සංඛ්‍යාන කාර්යාංශය. පලස්තීන රාජ්‍යය. සම්ප්‍රවේශය 31 ජනවාරි 2016. {{cite web}}: |archive-date= requires |archive-url= (help); Check date values in: |archive-date= (help)CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=බටහිර_ඉවුර&oldid=497441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි