පෙර පෝය නිවාඩු දින

පෙර පෝය නිවාඩු දින යනු ශ්‍රී ලංකාව තුළ 1966 වසරෙහි සිට 1967 වසර දක්වා [1]ක්‍රියාත්මක වූ නිවාඩු දින විශේෂයක් වෙයි.[තහවුරු කර නොමැත] හතර පෝය දින වලට පෙර දිනය මෙහි දී නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වී ඇත.[තහවුරු කර නොමැත]

පෙර පෝය නිවාඩු දින
Statusදැන් ක්‍රියාත්මක නොවේ
Frequencyමසකට සිව් වරක්
Countryශ්‍රී ලංකාව

අමතර අවධානයට සංස්කරණය

  1. https://www.collectorbazar.com/item/ceylon-1967-1st-anniv-of-poya-holiday-system-4v-used-94878
"https://si.wikipedia.org/w/index.php?title=පෙර_පෝය_නිවාඩු_දින&oldid=615485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි