පෙබරවාරි 2013 ක්වේටා බෝම්බ පිපිරීම

2013 පෙබරවාරි 16 දිනදී, පාකිස්තානයේ, ක්වේටා‍ අවට ප්‍රදේශයේ, හාසරා නගරයෙහි වෙළෙඳපොලකදී, වතුර ටැංකියක සඟවා තිබුණු බෝම්බයක් පුපුරායෑම නිසා අවම වශයෙන් 84 දෙනෙක් මිය ගොස් 190 දෙනෙක් තුවා ලදහ.[2][1] මෙම ප්‍රහාරයට ගොදුරුවූ බොහෝදෙනා ප්‍රමුඛ වශයෙන් ට්වෙල්වර් ෂියා වාර්ගික හාසරා ප්‍රජාවට අයත් වූවන් වන අතර, දරුණු තුවාල ලද්දවුන්ගේ මහත්වූ සංඛ්‍යාව නිසා මරණය ලද ගණන ඉහළ යන බවට බලධාරිහූ බලාපොරොත්තු වූහ. ෂියා හාසරාවරුන්ට එරෙහිව එක් මසක් තුලඑල්ලවූ දෙවන ප්‍රධාන ප්‍රහාරය වන මෙහි වගකීම ලෂ්කාර්-ඊ-ජෑන්ග්වී කණ්ඩායම භාර ගත්හ. [3] [4] [5] [6][7]

පෙබරවාරි 2013 ක්වේටා බෝම්බ පිපිරීම
ස්ථානයහාසරා නගරය
ක්වේටා‍, පාකිස්තානය
දිනය16 පෙබරවාරි 2013 (2013-02-16)
ප්‍රහාර මාදිලියබෝම්බ පිපිරීම
මරණ84[1]
තුවාලකරුවන්190[2]
ප්‍රහාරකයාලෂ්කාර්-ඊ-ජෑන්ග්වී


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "ක්වේටා බ්ලාස්ට්ස්: ඩෙත් ටෝල් රීචර්ස් 84". 17 පෙබරවාරි 2013. http://www.arynews.tv/english/newsdetail.asp?nid=70203. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 පෙබරවාරි 2013. 
  2. 2.0 2.1 "බොම් බ්ලාස්ට් කිල්ස් 83, ඉන්ජර්ස් නියර්ලි 200 ඇට් මාර්කට් ඉන් සවුත්වෙස්ට් පාකිස්තාන්". BNO නිවුස්. 17 පෙබරවාරි 2013. http://www.bnowire.com/2013/02/16/bomb-blast-kills-83-injures-nearly-200-at-market-in-southwest-pakistan/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 පෙබරවාරි 2013. 
  3. යූසුෆ්සායි, ගුල් (16 පෙබරවාරි 2013). "බොම් කිල්ස් 64 ඉන් පාකිස්තාන්ස් ක්වේටා". රොයිටර්ස්. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2013.
  4. "ලාජ් බ්ලාස්ට් රිප්ස් තෲ ක්වේටා; 63 කිල්ඩ්". ඩෝන්. 16 පෙබරවාරි 2013. http://dawn.com/2013/02/16/large-blast-hits-quetta-at-least-five-wounded/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013. 
  5. "බ්ලාස්ට් ලීව්ස් 79 ඩෙඩ්, 170 ඉන්ජර්ඩ් ඉන් ක්වේටා". ජියෝ ටීවී. 16 පෙබරවාරි 2013. http://www.geo.tv/GeoDetail.aspx?ID=88338. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013. 
  6. "ක්වේටා: 69 කිල්ඩ් 150 ඉන්ජර්ඩ් ඉන් බ්ලාස්ට් ඇට් කිරානි ආර්". ඩුන්යා නිවුස්. http://dunyanews.tv/index.php/en/Pakistan/159869-Quetta-69-killed-150-injured-in-blast-at-Kirani-R. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013. 
  7. "ක්වේටා: කෙරානි රෝඩ් බ්ලාස්ට් ටෝල් රයිසර්ස් ටු 79". ද නිවුස්. http://www.thenews.com.pk/article-88338-Quetta:-Kerani-Road-blast-toll-rises-to-79. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.