පෙන්ටියම් 4 වර්ගය ඉන්ටෙල් සමාගමෙහි තනි-මධ්‍ය පෙළපතෙහි වැඩතල සහ ලැප්ටොප් පරිගණක මධ්‍යම සැකසුම් ඒකක (CPU) තුලට යොමු කරනු ලබයි. මෙම වර්ගය 2000 නොවැම්බර් මස 
20 වැනි දින හඳුන්වා දී ඇති අතර 2008 අගෝස්තු මස 8 වැනි දින නැව්ගත කර ඇත. 1998 හදුන්වාදුන් පෙන්ටියම් 3 ප්‍රොසෙසරය යට පසු පැමිනි මෙය ට්‍රාන්සිස්ටර 360000000 කින් සමන්විත විය.පසුව 2002 දි පෙන්ටියම් 4 HT ප්‍රොසෙසරය හදුන්වාදුන් අතර එහි වේගය එකල ආශ්චර්වයක් සේ පිලිගැනිනි.2005 දී ඉන්ටෙල් ඩුවෙල් කෝර් ප්‍රොසෙසරය පැමිනෙන තුරු මෙය ලොව වේගවත්ම ප්‍රොසෙසරය බවට පත්වී තිබුනි. 2002-2005 දක්වා සුපිරි පරිගණක සදහාද බාවිතා කරන ලද්දේ පෙන්ටියම් 4 HT ප්‍රොසෙසරයයි ]].

පෙන්ටියම් 4
ගොනුව:Pentium4ds.jpg
නිපදවූයේ2000 සිට 2008 දක්වා
පොදු නිෂ්පාදකයන්
  • ඉන්ටෙල්
උපරිම CPU ඔරලෝසු ශ්‍රීඝ‍්‍රතාව1.3 GHz to 3.8 GHz
FSB වේග400 MT/s to 1066 MT/s
අවම. හැඩ ප්‍රමාණය180 nm to 65 nm
Instruction setx86 (i386), x86-64, MMX, SSE, SSE2, SSE3
MicroarchitectureNetBurst
කෙවෙනිය(න්)
මධ්‍ය නාමය(න්)
  • Willamette
  • Northwood
  • Prescott
  • Cedar Mill
"https://si.wikipedia.org/w/index.php?title=පෙන්ටියම්_4&oldid=313876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි