පීටීවී නිව්ස් (පෙර නම 'පීටීවී වර්ල්ඩ්') යනු පාකිස්තාන රජයට අයත්, පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවකි. ලොව පුරා විසිරී සිටින පකිස්තානු ප්‍රේක්ෂක පිරිස් ඉලක්ක කර ගනිමින් පීටීවී නිව්ස් නාලිකාව, සිය වැඩසටහන් ඉංග්‍රීසි සහ උර්දු යන භාෂා වලින් ඉදිරිපත් කරනු ලබයි. ඊට අමතරව සමහර පුවත් වැඩසටහන් අරාබි, සින්දි, Pashto සහ කාශ්මිරි වැනි කලාපීය භාෂා උපයෝගී කර ගනිමින් විකාශය කරයි.

පීටීවී නිව්ස්
PTV News
[[File:|frameless]]
PTV World Logo
අයිතිකරුවෝ පාකිස්තානු රජය
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Sach Zimedari ke saath
රට  පාකිස්ථානය
මූලස්ථානය පාකිස්තානය
පෙරදී හැඳින්වුනේ පීටීවී වර්ල්ඩ්
උපයෝජ්‍යතාව
භෞමික
Terrestrial Network all across Pakistan UHF Band
චන්ද්‍රිකා
AsiaSat 3S (Asia) 6316.0 MHz
Thaicom (Thailand) 3418.25 Mhz
PAKSAT (Pakistan) 6447.25 MHz
Dish Network (U.S) Channel 616
කේබල
WorldCall (Pakistan) Channel 3 (subject to change)
SunTV (Pakistan)
අයිපීටීවී
PTCL Smart TV (Pakistan) Channel 18

පාකිස්තානු රජය සතු එකම ප්‍රවෘත්ති නාලිකාව මෙය බැවින්ද, මෙම නාලිකාව ඉදිරිපත් කරන සමහර වැඩසටහන් පවතින රජයට පක්ෂපාතීව ඉදිරිපත් කරන බවට, බොහෝ දෙනෙකු චෝදනා කරයි. 2006 වසර තෙක් මෙම නාලිකාව හඳුන්වනු ලැබුවේ, පීටීවී වර්ල්ඩ් ලෙසයි.

මේවාද බලන්න සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පීටීවී_නිව්ස්&oldid=650060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි