පාට පිලිබඳ සිද්ධාන්ත වලට අනුව පාටකට සුදු එක්කිරීමෙන් ලා පැහැය (Tint) ද පාටකට කළු එක්කිරීමෙන් තද පැහැය (Shade)ද ලැබේ. පාටක ලා පැහැය මූලික අවස්ථාවට වඩා දීප්තිමත් අතර පාටක තද පැහැය මූලික අවස්ථාවට වඩා අඳුරුය.

නිල් පාට
තද නිල් පැහැය සිට ලා නිල් පැහැය තෙක්
වර්ණ චක්‍රයෙහි ව්‍යාප්තියක් (වර්ණ ගෝලයක්).

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පැහැයන්&oldid=307053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි