ප්‍රවර්ගය:තවමත් හිස්කර නොමැති මෘදු යළි යොමු ප්‍රවර්ග

විකිපීඩියා මෘදු යළි යොමු ප්‍රවර්ග හිස් විය යුතුය. රොබෝවරයෙක් විසින් "මෘදු යළි යොමු ප්‍රවර්ගවල" සාමාජිකයන් නිවැරදි ආකාරයට නැවත ප්‍රවර්ග ගත කිරීම (යම් දිනක) සිදුකරණු ඇත.

මෙම ප්‍රවර්ගයට පිටු එකතු කිරීම සිදු කරන්නේ, {{ප්‍රවර්ග යළි යොමු}} සැකිල්ල මගින් ය. මෙහි ලැයිස්තු ගතවන ප්‍රවර්ග සෛද්ධාන්තිකව හිස් නොවන ඒවා විය යුතුය. නමුත් ප්‍රායෝගිකව ගත් කල, කෑෂ් දෝශ වැනි තාක්ෂණික ගැටළු හේතු කොටගෙන හිස් ප්‍රවර්ග ද මෙහි දිස්වනු ඇත. එවැනි හිස් ප්‍රවර්ග මත සිදු කරන අභිශූන්‍ය සංස්කරණයක් මගින් ඒවා මෙම ලැයිස්තුවෙන් ඉවත් කළ හැකිය. එම සිද්ධිය යම් හෝ විටෙක ඉබේම සිදුවනු ඇති මුත්, ක්ෂණිකව නිවැරදි දත්ත බලා ගැනීමට නම් එවැනි හිස් ප්‍රවර්ග සියල්ල වෙත ගොස් කෑෂය නිවැරදි කළ යුතුය.

මෙම සබැඳිය ක්ලික් කර, "අයැදුමක් සිදු කරන්න" මත ක්ලික් කිරීමෙන්, මෙහි දක්වා ඇති පිටු 20 දක්වා අදාළ සේවා දායකයේ කෑෂය විරේචනය එක වර කළ හැකිය. මෙම සංඛ්‍යාව 5,000 දක්වා වෙනස් කළ හැකි මුත්, 30-100 ඉක්ම වූ ඕනෑම අගයක් බොහෝ දුරට time-outs සිදුවනු ඇත (පිටු වල ප්‍රමාණය අනුව).

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු උපප්‍රවර්ග 107 ක් අතර, පහත දැක්වෙන උපප්‍රවර්ග 107 වේ.

1

2

6

7

A

C

E

F

G

H

I

R

S

T

W