පළමුවන ගජබාහු

ආක්‍රමණිකයෙක්ද අමුත්තෙක්ද? සංස්කරණය

ගජබාහු සිහිපත් කරණ ප්‍රධාන සංසිද්ධි වනුයේ සොළී දේශ සිමාව අනුක්‍රමණය කිරිමත් ඔහුගේ පියා රජකළ කාලයේදී සිරකරැවන් ලෙස අල්ලාගත් 12,000 ක් සිංහලයින් මුදවා ගැනිමටත්ය. ඔහුගේ රාජකාරි කාලය වු සත්‍ය සිදුවිම් හා සිද්ධෂි යථර්ථය පිලිබද තරමක අවිනිශ්චිත භාවයක් පවතී.

ඉහත කී පරිදි ගජබහුගේ ඉන්දියානු ආගමණයක් පිළිබද යම්කිමසි හෝඩුවාවක් මහාවංශයේ සදහන්ව නැත. අනෙක් අතට මහනුවර රාජධානිය පිළිබද 17 වන ශත වර්ෂයේ සම්පාදනය වු රාජායපියේ මුලික තොරතුරැ දක්වා ඇත. ගජබාහු යුධ හමුදාවක් සමග මුහුද බෑකල නිල මහ යෝධයාගේ සහාය ඇතිව ඉන්දියාවට සාරක්ෂිතාව පෝක් සමුද්‍රය වෙත තිරණය කර ඇත. ඉන්දියාවේදදී ගජබාහු සිංහල සිරකරැවන් 12,000 නිදහස් කරගත් අතර වන්දි වශයෙන් දෙමළ ජාතික 12,000 චෝල රජතුමාගෙන් ලබා ගන්නා ලදී. මෙම දෙමළ සිරකරැවන් ශ්‍රී ලංකාවේ ජිවත් විම සදහා පදිංචිවිමට පහසුකම් සැපයු අතර එයින් බොහෝ දෙනෙක් මාතලේ නව නගරයේ යන අලුත්කුරැ කෝරලේ (නුතන වයඹ පලාත) පදිංචි වුහ. රාජාවලිය මෙම සිද්ධිය මෙදේ පැහැදිලි කරයි. ගජබාහු රජතුමාගේ යෝධයෙකු වු නිල දසමග යගදාව මගින් මුහුද දෙබාකොට සොළී රජටේ අගනුවරට ලගා වුහ. එහිදි සොළි රවි ත්‍රස්තවාදින්ට පහර දුන් අතර සැක් රජ වෙන් සිංහසනයේ වුන මේ අතර නිල මහ යෝධයා නගරයේ සිටින අලින් අල්ලා ඔවුන් එකිනෙකා සමග/ ගැටිමට සලස්වා මරණයට පත්කරන ලදි. නගරයේ ඇති වු මෙම වසංගත පිලිබද ඇමතිවරැ රජතුමා දැනුවත් කලේය. එහි ප්‍රතිඵලයක් පෙස ඒ පිලිබද රජතුමා ගජබා වවිමසන ලදී. සිංහලුන් විශාල පිරිසක් මෙහි පැමිණයේ නගර විනාශ කිරිමටද? යැයි විමසන ලදි ගජබාහු රජතුමා පිලිතුරැ දෙමින් මා සමග පැමිනි කුඩා ළමයෙක් මා ලග සිටින අතර හමුදාවන් මා සතුව නොපවි යැයි හේතු පැහැදිලි කරන ලදි. ඉන් අනතුරැව සොලි රජ ඔබ යුද හසුදාවක් නොමැතිව මෙහි පැමිණයේ ඇයි දැයි විමසිය. ගජබාහු පිළිතුරැ දෙමින් මාගේ පියාගේ කාලයේ ඔබගේ පියා මිනිසුන් 12,000 සිරකරැවන් ලෙස මෙහි ගෙනවිත් ඇත. මම ඔවුන් නැවත ලබා ගැනිමට පැමිණියෙමි යැයි පැවසිය. මෙයට පිළිතුරැ දෙමින් සෝළි රජ අතීතියේ සිට අපගේ පවුලේ රජකෙනෙකු දෙවිවරැන් සිටින නගරයට ගොස් අසුරයන් සමග යුද වැදි ජයග්‍රහනක් ලබා ගන්නා ලදි යැයි පවසා මිනිසුන් නිදහස් කිරීම ප්‍රතික්ෂේපකරන ලදි. එවිට ගජබා කෝපයට පත්‍ වෙමින් වහාම මාගේ 12,000 මිනිසුන් ආපසු දෙන ලෙස ඊට අමතරව තවත් 12,000 ලබා දෙන ලෙසත් නැතහොත් මා මෙම නගරය විනාශ කර අළු බවට පත්කරමි යැයි තර්ජනය කරන ලදි. මෙය ප්‍රකාශ කිරිමෙන් සමග වැලි මිරිකා වතුර ගෙන පෙන්වන ලදි. වැලි මිරිකිම සදහා ඔහුගේ යගදාව යොදා ගන්නා ලදි මේ ආකාරයෙන් සොලි රජ බියගන්නා මුල් මිනිසුන් සංඛ්‍යවේන් එයට පොළි වශයෙන් සමාන මිනිසුන් සංඛ්‍යාවක් වශයෙන් මිනිසුන් 24,000 කුත් ලබා ගන්නා ලදි. එයට අමතරය ඔහු විසින් පත්තිනි දේවියගෙන් මැණිල් වලින් සාදන ලද පාසලඹ සහ සතර දේවල වල දෙවියන්ගේ සුවිශේෂ සලකුණු සහ වළගම්බා රජු දවස ගෙන ආ දොණි ධාතුව ගනිමින් අනාගතයේ මෙවැනි දේ සිදුනොකරව බවට තදින් අවදා කරමින් පිටත් වුහ. මෙයට වෙනසක් ලෙස දෙමල මුලාශු ශ්‍රි ලාංකික රජකවු වු ගජබාගේ පැමිණිම සුහද සංචාරයක් ලෙස සදහන් කර ඇත. සිලාපතිකරන් ඔහුට දෙවරක් සදහන් කර ඇත. පළමු විශේෂ සිද්ධිය නම් ඔහු චෝර රජුවරයෙකු වු සෙන්තුවුවාන් සමග පළමු ගවනේදි කනාගි දෙවගන වෙන යාඥා කිරිමයි. පසුව ඔහු චෝරා රජු සමග මිතුරැකම හොද තත්ත්වයෙන් නැවතත් ඇති කර ගන්නා ලදි.

එසේම මෙය යුද්ධමය මෙහෙයුක් නොවන බවත් සදහන්ව තිරණය කර ඇත. සියලු දේම පසුව ගජබා සහ සෙන්ගුවාන් යන දෙදෙනාම එබද්ධ වු නැවුම් සාමයන් සදහා කැපවු බවපැහැදිලි වේ. අනිත් අතට ගත් විට මේවා කාල පරිච්ඡේදයේ වු ප්‍රධාන මුලාශ්‍ර වන මහාවංශය යන සිලාපතිකරන් කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් සහන් කර නැත තවදුරටත් ශිපබතිකරන්හි ඇතුලත් වු දේ පිළිබද ප්‍රශ්න කිරිමේදි ගජබාහු සහ සෙන්ගුවාන් අතර හමුවිම එක්තරා කාවාමය බලපත්‍රයක් ප්‍රතිඵලයක් ලෙස සම්පාදනය කරන කර ඇත.


මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

බාහිර සබැදි සංස්කරණය

පළමුවන ගජබාහු රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
Vankansika Tissa
Kings of Rajarata
114136
අනුප්‍රාප්තික
Mahallaka Naga
"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_ගජබාහු_රජ&oldid=592527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි